විදෙස්

ඊශ්‍රායල-හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

ඊශ්‍රායල හමුදා විසින් අඛණ්ඩව තෙවන දිනටත් දකුණු ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මේ වනවිට ඊශ්‍රායල හමුදාවේ ප්‍රමුඛ අවධානයක් දකුණු ගාසා තීරයට යොමුව ඇති බවයි වාර්තා වෙයි.

 

හමාස් සටන්කාමීන් අවතැන්වූ ජනතාව අතර සැඟව සිටින බවට ඊශ්‍රායල හමුදාව සැක පළ කරයි.

 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ මේ වනවිට ගාසා තීරයේ සිදුකළ ප්‍රහාරවලින් පුද්ගලයින් 15,200 ඉක්මවූ පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

Related posts

ජනපති ට්‍රම්ප්ගෙන් FBI වෙත ඉල්ලීමක්

Mohamed Dilsad

ඇමරිකානු බඩු වලට චීනය බදු ගසයි

Mohamed Dilsad

ගුවන් යානයක එන්ජිමක ගින්නක්

Editor O

Leave a Comment