දේශීය

පොලිස් නිලධාරියෙක් වෙඩිතබා ගනී

මාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

 

අද (28) උදෑසන ඔහු සිය රාජකාරී ගිනිඅවිය භාවිත කරමින් වෙඩි තබාගෙන ඇති බව පොලිස් මුලස්ථානය පැවසුවේය.

 

අදාළ පොලිස් නිලධාරියා මාතර දිසා අධිකරණයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීයෙකු බව සඳහන්ය.

 

සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Related posts

ශ්‍රී ලංකාවට නිවැරැදි දේශපාලන නායකත්වයක් නැහැ – ඉන්දියාවේ විදේශ ඇමති

Editor O

පාකිස්තාන අගමැති අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

ආයුර්වේද සංශෝධන කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

Mohamed Dilsad

Leave a Comment