දේශීය

යකඩ සොරකම ගැන රාජ්‍ය ඇමතිට චෝදනා

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ සිදුවන යකඩ සොරකමට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (09) එම පැමිණිල්ල ලැබී තිබුණි.

 

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ සිමෙන්ති සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ සෙනරත් පෙරේරා සහ හිටපු සභාපති ගාමිණි ඒකනායක යන මහත්වරුන් විසිනි.

Related posts

ඡන්ද පෙට්ටි, ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය ඇරඹේ

Editor O

ඇමති නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

රංජන්ට අද සවස අලුත් තනතුරක්

Mohamed Dilsad

Leave a Comment