දේශීය

තරුණයින් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරයක්

ත්‍රිකුණාමලය, කුච්චවේලී ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

 

පොලීසිය පැවසුවේ, වෙඩිතැබීමෙන් තුවාල ලැබු තරුණයෙන් කුච්චවේලී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත මාරු කර යැවු බවය.

 

අද අලුයම 1.15ට පමණ වෙඩිතැබීම සිදුව ඇති අතර, වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇත්තේ 18 හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

 

ඔවුන් ජයනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබේ.

 

 

Related posts

කොරෝනා රෝගීන් පිරිසකට සුවයි

Mohamed Dilsad

භාණ්ඩ කිහිපයක් අලෙවි – ගබඩා කිරීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

තවත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Mohamed Dilsad

Leave a Comment