ප්‍රමුඛ පුවත 1

පිළියන්දලදී එඩි ප්‍රහාරයට ලක්වූ දැරිය මිය යයි

(උදයම්,කොළඹ)  –  පිළියන්දල  මොරටුව පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි 11 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත් වෙයි.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දැරිය අද අලූයම 3.45 ට පමණ මිය ගොස් තිබේ.
පසුගිය 9 වනදා මෙම වෙඩි තැබීම සිදුවූ අතර එහිදී එක් පොලිස් නිලධාරියෙකු මියගිය අතර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ තවත් නිලධාරියෙකු තුවාල ලැබීය.

මියගිය දැරියගේ සහෝදරයන් දෙදෙනාද  වෙඩි තැබීමෙන්තු වාල ලබා රෝහල් ගතකර තිබුණි.

Related posts

වෛද්‍යවරුන් අඛණ්ඩ වර්ජනයේ

Mohamed Dilsad

තැපැල් සේවක වැඩ වර්ජනය අද 4.00ට අවසන්

Mohamed Dilsad

TNA ජනපති සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment