ප්‍රමුඛ පුවත 1

විරෝධතාවයේ නිරත සරසවි සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාරයට

(උදයම්,කොළඹ)  – අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ නිරත වීම සහ පොදු දේපලවලට අලාභහානී සිදුකිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සරසවි සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සරසවි සිසුන් අටදෙනා හෙට(19) දිනය දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර භික්ෂු වහන්සේ නමක් ද වෙති.

Related posts

ජාත්‍යන්තර බෝනොවන රෝග සමුලුවක් ශ්‍රී ලංකාවේ දී

Mohamed Dilsad

ජපාන විදේශ ඇමති දිවයිනට පැමිණේ [VIDEO]

Mohamed Dilsad

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment