දේශීය

ෂාෆ්ටර් ඝාතනය සිදුවූ තැන තිබූ උපකරණ වෙත වැඩි අවධානයක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් උපකරණ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අවසර ලබාදී තිබේ.

 

බොරැල්ල පොලීසිය විසින් එම උපකරණ සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (30) අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.

 

ඒ අනුව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ අවසරය ලබාදී තිබුණි.

Related posts

ජනපතිතුමනි, හඳුන්නෙත්ති කියපු විදියට බදු නැතිව පෙට‍්‍රල් ලීටරේ රු. 150ට දෙන්න – නීතීඥ උදය ගම්මන්පිළ

Editor O

ATM වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ් කිරීමට නියෝග

Mohamed Dilsad

විග්නේශ්වරන්ගේ නායකත්වය යටතේ නව සන්ධානයක්

Mohamed Dilsad

Leave a Comment