දේශීය

නානුඔය මාරක රිය අනතුරු ගැන පොලීසියෙන් නිවේදනයක්

ඊයේ (20) නානුඔය ප්‍රදේශයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම සිදුවීමේ පුද්ගලයින් 07 දෙනෙකු මිය ගිය අතර තවත් 53 දෙනෙකු තුවාල ලැබුවා.

 

Related posts

ත්‍රී රෝද ගාස්තු ඉහළ දැමීමකට තීරණයක් නැහැ

Mohamed Dilsad

ජනාධිපති ඉල්ලා අස්වීම ගැන පළවන වාර්තා අසත්‍යයි

Mohamed Dilsad

සිනමා ශාලා වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment