දේශීය

ජාතික ජන බලවේගයේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට

(UTV | කොළඹ) – රටේ පවතින වර්තමාන තත්වය සම්බන්ධයෙන් සභාව තැබීමේ විවාදය අද(08දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. ජාතික ජන බලවේගය විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එයි.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (08දා) පැවැත්වීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 12.30 ට එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර, එහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීමට නියමිතයි.

Related posts

ඩොලරය 310ට නඟියි

Mohamed Dilsad

මහර රැඳවියන් 11 දෙනාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුව

Mohamed Dilsad

ජනපති, දෙමළ සන්ධාන සාකච්ඡාව අද

Mohamed Dilsad

Leave a Comment