දේශීය

සංශෝධිත 22 විවාදයට ගැනීම කල්යයි

(UTV | කොළඹ) – මෙම සතියේ විවාදයට ගැනීමට තිබූ 22 වැනි ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවාදය අද (06දා) සහ හෙට (07දා) දිනයේදී මීට පෙර පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ඇති වූ අදහස් සමග පසුව පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම විවාදය කල් දැමීමට තීරණය කෙරිණි.

Related posts

කොවිඩ් මර්දන කමිටුව ගත් අලුත් තීරණ [RELEASE]

Mohamed Dilsad

හරීන්ගේ Torch එක නිසා සභාව උණුසුම් වෙයි

Mohamed Dilsad

ඡන්දය නොපැවැත්වීම ගැන ගොනුකළ පෙත්සම් පිළිබඳ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment