දේශීය

“ආහාර ප්‍රතිපත්ති කමිටුව” පිහිටුවීමට කැබිනට් අනුමැති

(UTV | කොළඹ) – ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් වූ “ආහාර ප්‍රතිපත්ති කමිටුව” පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

යෝජිත ප්‍රතිපත්ති කමිටුව මගින්, සැපයුම මිල ගණන් සහ අලෙවිකරණය පිළිබඳ කෙටිකාලීන ගැටලු මෙන් ම සැපයුම්දාම, මෙහෙයුම්දාම මෙහෙයුම් සම්බන්ධයෙන් නිෂ්පාදකයින්, වෙළෙඳුන් හා පාරිභෝගිකයින් අතර විශ්වාසය ගොඩනැගීම හා දිගුකාලීන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම රජය අපේක්ෂා කරනු ලබනවා.

Related posts

සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතට

Mohamed Dilsad

අධ්‍යාපනය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යය සාධක බලකායක්

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වැඩබලන්න ලලිත් පතිනායක පත් කරයි.

Editor O

Leave a Comment