දේශීය

සනත් නිශාන්ත ට සිතාසි

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝම්බර් මස 13 වනදා පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙත සිතාසි නිකුත් කළේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය.

Related posts

රූමි මොහොමඩ් රෝහලෙන් යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

දුම්රිය රියදුරන් වැදගත් වැඩක : වැඩේ ඉවර වෙලා වේලාවක් තිබුණොත් දුම්රිය ධාවනය කරනවා

Editor O

සමගි ජනබලවේගය ජූලි 07 දා ගම්පහින් ජනාධිපතිවරණ සටහන අරඹයි.

Editor O

Leave a Comment