දේශීය

විදුලි කප්පාදුව පැයකින් අඩු කෙරේ

(UTV | කොළඹ) – අද (06) සිට ලබන 9 වැනිදා දක්වා විදුලිය කප්පාදුව පැයකින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව අද සිට විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ පැයක පමණ කාලයක් පමණයි.

Related posts

විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගිතා කොමිෂමෙන් ප්‍රකාශයක්

Editor O

තවත් පිරිසක් පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

සීතාවකපුර නගර සභා බලය සමගි ජන බලවේගයට

Editor O

Leave a Comment