දේශීය

ජෙහාන් අප්පුහාමිට ඇප

(UTV | කොළඹ) – ජනපති මැදුරට බලහත්කාරයෙන් ඇතුළු වු බවට චෝදනා එල්ල වී සිටි ජෙහාන් අප්පුහාමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප නියම කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

Related posts

සහල් ආනයනය 2028 දී නතර කරනවා – ලාල් කාන්ත

Editor O

පොලිසිය විසින් නිරෝධායන මධ්‍යස්ථානයකදී කාන්තාවක් අත්අඩංගුවට ගනී

Mohamed Dilsad

ගිනි අවි 50ක් රජයට බාර දෙයි

Editor O

Leave a Comment