විදෙස්

යලිත් පිපිරීමක් වාර්තා වෙයි

(UTV | ක්‍රයිමියාව) – ක්‍රයිමියාවේ රුසියානු හමුදා කදවුරක අවි ගබඩාවක් තුල පිපිරීමක් වාර්තා වී තිබේ.

මීට සතියකට පමණ පෙර ද ක්‍රයිමියාවේ හමුදා කදවුරක පතොරොම් ගබඩා කර තිබූ ස්ථානයක පිපිරීම් මාලාවක් සිදු වූ බවට වාර්තා විය.

රුසියාව , මෙය යුක්රේනයේ ක්‍රියාවක් බවට චෝදනා එල්ල කරයි.

කෙසේ වෙතත් උතුරු ක්‍රයිමියාවේ සිදු වූ මෙම පිපිරීමෙන් බරපතළ ජීවිත හානි කිසිවක් සිදු ව නොමැති අතර,එම ප්‍රදේශය අවට ජීවත් වන පුද්ගලයන් 2000ක් පමණ ඉන් ඉවත් කර තිබෙනවා.

Related posts

ඇමෙරිකාව ඉරානයට තවත් එරෙහි වෙයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමු වේ

Mohamed Dilsad

Leave a Comment