දේශීය

ගාලු මුවදොර වෙරෙළ තීරයේ නාඳුනන මළ සිරුරක්

(UTV | කොළඹ) – ගාලු මුවදොර වෙරෙළ තීරයේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, වයස අවුරුදු 40ක් පමණ වන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (01) පෙරවරුවේ මෙලෙස හමු වී ඇති බව ය.

අදාළ මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මීට දින කිහිපයකට ඉහතදී ද තරුණයෙකුගේ මළ සිරුරක් ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩගසා තිබුණු අතර එලෙස ජීවිතක්ෂයට පත් වී තිබුණේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී ඉඩක් නැහැ – ජනාධිපති අනුර දිසානායක

Editor O

විදේශ අමාත්‍යවරයා අද මානව හිමිකම් සැසිය අමතයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කොළඹ පදිංචියට

Editor O

Leave a Comment