දේශීය

ජනපති මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද නිල වශයෙන් දැනුම් දුන්නේය.

ජනාධිපති වරයාගේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

Related posts

සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට 20,000 ක දීමනාවක් දෙන්න [VIDEO]

Mohamed Dilsad

ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය අවම සුදුසුකම් මෙන්න

Mohamed Dilsad

Leave a Comment