දේශීය

නව ජනපති දිවුරුම්දෙයි

(UTV | කොළඹ) – මෙරට 8වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී දිවුරුම්දීම සිදුවිය.

Related posts

කොවිඩ් එන්නත ලබාදුන් පිරිස ලක්ෂ 3 ඉක්මවයි

Mohamed Dilsad

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Editor O

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ස්ථාවර මිලක්

Mohamed Dilsad

Leave a Comment