දේශීය

‘ගෝඨාභයට ලංකාවෙන් යන්න ඉන්දියාව උදව් කළේ නෑ’ – ඉන්දීය මහ කොමසාරිස්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සංචාර සඳහා සඳහා ඉන්දියාව පහසුකම් සැලසූ බවට පළවන පදනම් විරහිත වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ව්‍යවස්ථාමය රාමුව හරහා සමෘද්ධිය හා ප්‍රගතිය සඳහා සිය අභිලාසයන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරන ශ්‍රී ලාංකික ජනතාවට ඉන්දියාව අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරයි.

Related posts

මෙරට කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහලට

Mohamed Dilsad

ඛනිජ ප්‍රවාහන කොන්දේසි සංශෝධනය කරයි

Editor O

කාර්මික විද්‍යාල හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment