දේශීය

හෙට සිට “පාර්ක් ඇන්ඩ් රයිඩ්” සේවාව

(UTV | කොළඹ) – හෙට සිට පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවාව දිනපතාම ක්‍රියාත්මක කිරීමට ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ අනුව උදාසන 06 යි 30 සිට පෙරවරු 08 දක්වා මාකුඹුර / කඩවත සහ කටුබැද්ද යන ස්ථානවලින් බස් රථ ධාවනය වන අතර පස්වරු 04 සිට 06 දක්වා කොළඹ සිට මාකුඹුර / කඩවත සහ කටුබැද්ද දක්වා බස් රථ පිටත්වන බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

Related posts

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනයන් පිළිබඳ ප්‍රකාශයක්

Mohamed Dilsad

පාසල් දරුවන්ට ‘e තක්සලාවට’ ප්‍රවේශ වීමට අන්තර්ජාලය නොමිලේ

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීනියගේ, “කුඩු” විදුහල්පති සැමියා ට අධිකරණය දුන් නියෝගය

Editor O

Leave a Comment