දේශීය

පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන සඳුදා සිට

(UTV | කොළඹ) – රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන සඳුදා දින ආරම්භ කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක ඒ බව සඳහන්.

Related posts

ජනපතිගෙන් සුරාබදුකොමසාරිස්ට නියෝගයක්[RELEASE]

Mohamed Dilsad

ගෑස් මිල අඩුවෙන හැටි මෙන්න

Mohamed Dilsad

සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment