දේශීය

IOC සමාගමෙනුත් අද සිට ඉන්ධන සීමා

(UTV | කොළඹ) – වාහන වර්ගය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ උපරිම සීමා පැණවීමට ලංකා අයි ඕ සී සමාගමද තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි යතුරු පැදි සඳහා රුපියල් 2000 ක් – ත්‍රී රෝද රථ සඳහා රුපියල් 3000 ක් සහ මෝටර් රථ – වෑන් හා ජීප් රථ සඳහා රුපියල් 8000 ක් ලෙස උපරිම සීමා බලාත්මක බව ලංකා අයි ඕ සී සමාගම සඳහන් කළා.

කෙසේවෙතත් බස් – ලොරි හෝ වෙනත් වාණිජමය අරමුණු මත පදනම්වූ වාහන සඳහා මෙය අදාළ වන්නේ නැහැ.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවද පසුගිය 05 වනදා සිට බලාත්මක වන පරිදි මෙම ඉන්ධන සීමා පණවනු ලැබුවා.

Related posts

වැලිකඩ පොලීසියේදී රාජකුමාරි ට සිදුවූ දේ පිළිබඳ සාක්ෂියක්

Mohamed Dilsad

රජයේ නිවාඩු සතියක කාලයක් දීම ගැන සාකච්ඡා

Mohamed Dilsad

නුගේගොඩ රැළියට විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

Leave a Comment