දේශීය

ඖෂධ ඉල්ලා GMOA පාරට බසිති

(UTV | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට ගමන් ආරම්භ කර තිබේ.

අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිව සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම, ජන ජීවිතය ඇති අවදානම සහ සෞඛ්‍ය සේවාව කප්පාදු නොකරනු යන කරුණු මුල් කර ගනිමින් මෙසේ විරෝධතා පවත්වනු ඇත.

මෙම විරෝධතාවය හේතුවෙන් ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට සුළු රථ වාහන තදබදයක් ඇති වී තිබේ.

Related posts

කලු ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

අනුරාධපුරය නාච්චදූව වැව් බැම්ම කපා දමනවා – වසන්ත සමරසිංහගෙන් ෆේස්බුක් සටහනක්

Editor O

වීසා බලපත්වල වලංගු කාලය යළිත් දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment