දේශීය

ඇමති බැසිල් මෙම මාසය අවසන්වීමට පෙර ඉන්දියාවේ

(UTV | කොළඹ) – මෙම මාසය අවසන්වීමට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පැවති දුරකථන සංවාදයකදීයි මෙම කරුණු හුවමාරුවී ඇත්තේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ඕනෑම අවස්ථාවක ලබාදෙන බවටද ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් මෙහිදී සහතික වී තිබෙනවා.

Related posts

ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගත් අයෙක් අත්අඩංගුවට

Editor O

මැතිවරණ කොමිසමට ජනපතිගෙන් ලැබුණු උපදෙස් පැය 7 කට පෙර

Mohamed Dilsad

පොහොට්ටුවේ වෘත්තීය සමිති ක්‍රියාකාරිණියක් අභාවප්‍රාප්ත වෙයි.

Editor O

Leave a Comment