දේශීය

ජනපති හදිසියේම වී අලෙවි මණ්ඩලයට යයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී වී අලෙවි මණ්ඩලයේ විවිධ අංශ ගණනාවක කටයුතු සිදුකෙරෙන ආකාරය පිලිබඳව සිය අවධානය යොමු කළේය.

පසුව ජනාධිපතිවරයා නිලධාරීන් සමග සාකච්ඡාවක්ද නිරත විය.

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මැදියමේ සිට පැය 48 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

අතේ කොටසක් සජිත්ට ගැලවෙයි.

Editor O

රිෂාඩ් බදියුදීන්ගේ, පියා අභාවප්‍රාප්ත වෙයි.

Editor O

Leave a Comment