දේශීය

අද සිට විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) –  අද සිට විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.

ඒ අනුව පස්වරු 2.30 සිට පස්වරු 6.30 දක්වා වෙනම කණ්ඩායම් 4ක් යටතේ පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කෙරේ.

මීට අමතරව පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා විනාඩි 45ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක වේ.

Related posts

ඇඳිරි නීතිය සංශෝදනය කෙරේ [PRESS RELEASE]

Mohamed Dilsad

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තුන්වන දිනටත්

Mohamed Dilsad

ජීඑස්පී ප්ල්ස් තීරු බදු සහනය අවධානමකට ලක්වෙලා ද…? – රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment