දේශීය

විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා පවතින දැවි තෙල් ප්‍රමාණය පිළිබද සාකච්ඡාවක්

(UTV | කොළඹ) – විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා පවතින දැවි තෙල් ප්‍රමාණය පිළිබද සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ, එහිදී ඉදිරියේදී විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා කොපමණ දැවි තෙල් ප්‍රමාණයක් පවතින්නේ ද එය ප්‍රමාණවත් ද නැද්ද යන්න පිළිබද කරුණු අද පැවැත්වෙන සාකච්ඡාවේදී සංවාදයට බදුන් කරන බවයි.

Related posts

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් 1,186 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අධිකරණය මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

Mohamed Dilsad

කොළඹ නගරාධිපති තනතුර සජබ ට, : විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා කරනවා – සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

Editor O

Leave a Comment