දේශීය

මහජන ආරක්‍ෂක ඇමැතිව අංගොඩ රෝහලට මාරු කරයි

(UTV | කොළඹ) –  කොරෝනා ආසාදිත ව සිටින මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර නාරාහේන්පිට පොලිස් රෝහලේ සිට අංගොඩ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයට (IDH) මාරුකර යවා තිබෙනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඒ බව සඳහන් කළා.

“අමාත්‍යවරයා ඇත්ත වශයෙන්ම පොලිස් රෝහලෙන් IDH රෝහලට මාරු කරලයි තියෙන්නේ. නමුත් ඔහුගේ තත්ත්වය ස්ථාවරයි,” යනුවෙන් වෛද්‍ය විජේවික්‍රම අවධාරණය කරනවා.

Related posts

කඳානෙන් සොයාගත්තේ අයිස් අමුද්‍රව්‍ය නෙවෙයි; මාලිමා ආණ්ඩුවේ මැතිඇමතිලා රටම මුළාවේ දමයි….!

Editor O

ඉන්ධන බවුසර් හිමියන්ගේ වැඩ වර්ජනයක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් 7 ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment