දේශීය

රජයේ සේවක විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

(UTV | කොළඹ) – රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

2022 අංක 2263/5 දරන අදාළ ගැසට් පත්‍රය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇත.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ;

 

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් බැසිල් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ලෙබනනයේ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් 8 කට තුවාල

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය ගැන දුමින්ද නාගමුවගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment