විදෙස්

ජපානයේ ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුට

(UTV |  ඔසාකා) – ජපානයේ ඔසාකා නගරයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

08 මහල් ගොඩනැගිල්ලක හටගත් මෙම ගින්නමැඩ පැවැත්වීමට එරට ගිනි නිවන අංශවලට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි එරට වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ගින්න පාලනයට ගිනි නිවීම් රථ 70 කට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබුණා.

Related posts

බ්‍රිතාන්‍ය අගමැති ධූරය රිෂී සුනක් ට

Mohamed Dilsad

සඳ තරණය වෙනුවෙන් සැකසූ නව ඇඳුම් කට්ටලයක් [PHOTOS]

Mohamed Dilsad

සිම්බාබ්වේ නව කැබිනට් මණ්ඩලය පත් කරයි

Mohamed Dilsad

Leave a Comment