දේශීය

ජනාධිපති නීතිඥයින් පත්කිරීම​ට නව මාර්ගෝපදේශ මාලාවක්

(UTV | කොළඹ) – ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මාර්ගෝපදේශ 14ක් එම නව ගැසට් පත්‍රය මඟින් ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර මින් ඉදිරියට ජනාධිපති නීතිඥයෙකු පත්කිරීමේ දී එම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව​ට එහි දැක්වෙයි.

Related posts

හිඟ මුදල් නොගෙව්වොත් උත්තර පත්‍ර බලන්නේ නෑ

Mohamed Dilsad

චීන සහල් 25දා කොළඹට

Mohamed Dilsad

ගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් තොගයක් නාවික හමුදා බාරයට

Mohamed Dilsad

Leave a Comment