විදෙස්

ඉරාක අගමැතිව ඉලක්ක කර ගුවනින් ප්‍රහාරයක්

(UTV | ඉරාකය) – ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමිගේ නිවස ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාට ඉන් තුවාල සිදුව නොමැති බවයි.

අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමේ අරමුණින් එම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි එරට ආරක්ෂක අංශ පවසනවා.

ප්‍රහාරයේ වගකීම, මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බවද වාර්තා වනවා.

Related posts

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ඇමෙරිකාව පිළිගනී

Mohamed Dilsad

පාකිස්තාන ගුවන් සේවයට යුරෝපා ගුවන් තහනම තවදුරටත්

Editor O

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය

Editor O

Leave a Comment