ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

(UTV | කොළඹ) – විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලූයම දිවයිනට පැමිණියා.

ඒ අනුව ඔවුන් එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද අලූයම 2ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවයි නිවුස් රේඩියෝ ගුවන්තොටුපළ වාර්තාකරු සදහන් කළේ.

Related posts

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Editor O

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

ටැබ්රේස් ෂම්සි ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment