විදෙස්

විශාලතම මත් ද්‍රව්‍ය තොගය ලාඕසයෙන්

(UTV |  ලාඕස්) – දකුණු හෝ නැගෙනහිර ආසියානු රටකින් සොයාගත් විශාලතම මත් ද්‍රව්‍ය තොගය ලාඕසයෙන් හමුවී තිබෙනවා.

මත් පෙති මිලියන 55 ක් සහ තවත් මත්ද්‍රව්‍ය ටොන් 1.5 ක් ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සිය භාරයට ගැනීමට එරට පොලිස් නිලධාරීන් සමත්ව ඇතැයි සඳහන්.

මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ තායිලන්ත හා මියන්මාර දේශසීමාව ආසන්න ප්‍රදේශයේදියි.

රන් ත්‍රිකෝණය නමින් හැඳින්වෙන එම ප්‍රදේශය මත්ද්‍රව්‍ය නිපදවීම සඳහායි ප්‍රකටව පවතින්නේ.

Related posts

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති අවධානම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකාවගෙන් පැහැදිලි කිරීමක්

Editor O

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment