දේශීය

අන්තර් පළාත් සංචරණ සීමා ගැන ගත් තීරණය

(UTV | කොළඹ) – දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වන දින අපුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ය.

Related posts

75 වන නිදහස් උළෙල ගාලු මුවදොර දී

Mohamed Dilsad

සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ලංකාවේ ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment