ගොසිප්

ලොකු රටවල්වලට ලාවට හෙම්බිරිස්සාවක් නම් අපිට නියුමෝනියාව

(UTV | කොළඹ) – පවතින වසංගත තත්වය හමුවේ මෙරට පමණක් නොව ලොව අනෙකුත් බලවත් රටවල පවා ආහාර හිගයක් ඇතිවීම වැනි තත්වයන් පවතින බවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

කෙසේ නමුත් එවැනි තත්වයන් මගහරිමින් දේශීය නිෂ්පාදන සදහා මූලිකත්වය ලබා දෙමින් රටේ ආර්ථිකය ශක්තිය වැඩි කිරීමට මීලග අයවැය හරහා පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

පවතින පොහොර ගැටලුව හේතුවෙන් ඉදිරියේදී ආහාර හිගයක් ඇති නොවනු ඇති බවටද ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සහතික වුණා.

Related posts

කොරෝනා භියක් නිසා මුහුදු සීමාවේ ආරක්‍ෂාව තර කෙරේ

Mohamed Dilsad

ඩ්‍රැගන් ෆෘට් නාමය වෙනස් කරයි

Mohamed Dilsad

ඩයනාගේ ප්‍රකාශය සමස්ත කාන්තා පරපුරටම නිගාවක් – ඕමල්පේ සෝභිත හිමි

Mohamed Dilsad

Leave a Comment