දේශීය

බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය හෙට සිට

(UTV | කොළඹ) – දුම්රිය ධාවනය බස්නාහිර පළාත තුළ පමණක් හෙට සිට ආරම්භ වනවා.

ඒ අනුව ගමන්වාර 133ක් හෙට සිට ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන අතර දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින්ට පමණක් හෙට සිට දුම්රිය භාවිත කළ හැකියි.

එසේම, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීම සඳහා දුම්රිය ස්ථානවලට පොලිස් නිලධාරීන්ද යෙදවීමට කටයුතු කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

Related posts

යුරෝපා සංගමය, කොටි තහනම දීර්ඝ කරයි.

Editor O

පොහොට්ටුව අතහරින්නේ නැහැ. – සනත් නිශාන්තගේ බිරිඳ නීතීඥ චමරි ප්‍රියංකා

Editor O

මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු 26 වෙනිදා

Editor O

Leave a Comment