දේශීය

කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන යළි විවෘත කෙරේ

(UTV | කොළඹ) – මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන අද (14) සිට සංචාරකයින් සඳහා යළි විවෘතකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

ඒ අනුව දිවයිනේ සියලුම කෞතුකාගාර සහ ව්‍යාපෘති සෞඛ්‍ය නීතිරීති හා මාර්ගෝපදේශවලට යටත්ව විවෘත කරන බවයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය කළේ.

Related posts

මර්වින් සිල්වා ඇප මත මුදාහරී

Editor O

පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුවක් හෙට

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 03 නේ එළවළු ආනයනය කිරීමට රු. මිලියන 37513ක් වැය කරලා

Editor O

Leave a Comment