දේශීය

තවත් 597 දෙනෙකු සුවය ලබයි

(UTV | කොළඹ) – මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 597 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව හාර ලක්ෂ 58 දහස් 085 දක්වා ඉහළ යනු ඇති.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 46 දහස් 891 ක්.

Related posts

යුධ හමුදාපතිවරයා කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනවලට මොකද වෙන්නේ ?

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුවට

Mohamed Dilsad

Leave a Comment