සේයා පුවත

ආලෝකමත් වූ නව කැළණි පාලම

(UTV | කොළඹ) – ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කීරීමට තීරණය කර ඇත.

විශය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය.

No alt text provided for this image

No alt text provided for this image

No alt text provided for this imageNo alt text provided for this image

No alt text provided for this image
No alternative text description for this image

Related posts

2020 අවසන් දවසේ එළි දැක්වූ 20 කාසිය

Mohamed Dilsad

යුධ හමුදාවෙන් තවත් සමාජ සත්කාරයක්

Mohamed Dilsad

වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කැඳවීම ඇරඹේ [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment