දේශීය

බ්‍රිතාන්‍යයේ කොටි තහනම යළි දිගු වේ

(UTV | කොළඹ) – දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගෙන යෑමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ මෙම තීරණය ගැන ශ්‍රී ලංකා රජය දැනුවත් කර බවය.

එරට, 2000 අංක 7 දරණ ත්‍රස්තවාදී පනත යටතේ එම තහනම පැනවිණි.

Related posts

නීතීඥ වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණේ

Editor O

ශ්‍රද්ධාවක් තිබුණා නම් සිවුර දාලා දුවන්නේ නැහැ – කොටපිටියේ රාහුල හිමි

Mohamed Dilsad

ජය ශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදාගත් ඉන්දියානු අගමැතිවරයා, දෙදින සංචාරය නිම කර පිටව යයි.

Editor O

Leave a Comment