ක්‍රීඩා

ඇෆ්ගන් ක්‍රිකට්වලටත් තලෙබාන් මැදිහත් වෙයි

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස අසිසුල්ලාහ් ෆස්ලි පත්කර තිබේ.

තලෙබාන් සංවිධානය සමග ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පැවති සාකච්ඡාවකින් අනතුරුව අසිසුල්ලාහ් ෆස්ලි නව සභාපතිවරයා ලෙස පත්කර ඇත.

2018 වසරේදී ඔහු මාසයක කාලයක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කර තිබුණි.

එමෙන්ම ඇෆ්ගනිස්තානය තුළ ක්‍රිකට් ආරම්භ කිරීමට කැපවු අයෙකු ලෙස අසිසුල්ලාහ් ෆස්ලි සැලකෙයි.

Related posts

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම බංග්ලාදේශයට: මෙන්න තරඟ කාල සටහන, පුහුණුකරු චමින්ද වාස්

Mohamed Dilsad

2020 යුරෝපා පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය රුසියාවට

Mohamed Dilsad

පළමු විස්සයි විස්ස තරගාවලිය අදයි

Mohamed Dilsad

Leave a Comment