දේශීය

ඇඳිරි නීතිය කඩ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් 452ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් 452ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 56294ක්.

මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුල පොලිසිය වාහන 639ක් සහ පුද්ගලයන් 1128ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

Related posts

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

Mohamed Dilsad

අයහපත් කාළගුණය : පුද්ගල මරණ 03 ක් – 7,649 දෙනෙකු පීඩාවට

Mohamed Dilsad

දෙසැම්බරයේ ඉන්ධන මිල ඉහල යා හැකියි

Mohamed Dilsad

Leave a Comment