දේශීය

පවතින තත්ත්වය හමුවේ ඉදිරි මාසක කාලය තීරණාත්මකයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමග ඉදිරි මාසයක කාලය තීරණාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

පවතින තත්ත්වය හමුවේ ජනතාව සිය සෞඛ්‍යාරක්‍ෂාව පිළිබද පෙරට වඩා අවධානයෙන් කටයුතු කළයුතු බවද යුද හමුදාපතිවරයා සදහන් කළා.

අනවශ්‍ය ලෙස නිවසින් බැහැරව නොයන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

Related posts

මෙරටින් වාර්තා වන ආසාදිතයින් 2000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

උසස් පෙළ විභාගයට පෙනී සි⁣ටින සිසුන් ට දැනුම් දීමක්

Editor O

සියළුම දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

Leave a Comment