දේශීය

“ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මහනුවරට

(UTV | මහනුවර) – මෙරටට ඊයේ (27) රාත්‍රියේ රැගෙන ආ “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබාදීමට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ස්පුට්නික් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ලබාදිය යුත්තේ දෙවන මාත්‍රාවට අදාළව නිෂ්පාදනය කළ එන්නත් බැවින් එම එන්නත් ගෙන්වා ගැනීමට ඉදිරියේදී කටයුතු කළයුතු බවය.

Related posts

සජිත් හිරුණිකාව බලන්න යයි

Mohamed Dilsad

සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ජනපතිගෙන් සැලසුම්

Mohamed Dilsad

විමල්ට එරෙහිව රිෂාඩ් පාස්කු කොමිසම හමුවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment