දේශීය

තවත් ස්පුට්නික් V එන්නත් මිලියන 6 ක්

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 6 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.   

පසුගිය මාර්තු 23 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 7ක් මිලදී ගැනීමට අනුමැතිය හිමි වූ අතර, එක් එන්නතක් සඳහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් 9.95 ක්.

ඒ අනුව එම එන්නත් ප්‍රමාණයට අමතරව තවත් එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලට ගන්නා අතර ඒ අනුව මේ දක්වා මිලට ගැනීමට තීරණය කර ඇති ස්පුට්නික් එන්නත් සංඛ්‍යාව මිලියන 13 ක් පමණ වෙයි.

 

Related posts

බදු ශක්ති බදු සතියට සමගාමීව මත්පැන් බලපත්‍රධාරීන්ට පැවැත්වූ වැඩමුළුවට සහාය නොදුන්නැයි සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා

Editor O

උත්සව සමයේ සහන මිලට සහල්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීම ගැන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment