දේශීය

චීනය කොරෝනා එන්නත් තොගය දිවයිනට [PHOTOS]

(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගත් ගුවන් යානය අද (31) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර එය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබීය.   

මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති තුමා ඇතුළු එම කාර්යාලයේ නිලධාරින් පිරිසක් ද , අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු විශාල පිරිසක්ද ගුවන්තොටුපල වෙත පැමිණ සිටියහ.

Related posts

ගුවන් තොටුපල තීරුබදු රහිත වෙළඳසැල් අද සිට විවෘතයි

Mohamed Dilsad

පුද්ගලයින් 455 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ

Mohamed Dilsad

පාකිස්තානයේ කරච්චි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment