දේශීය

දිස්ත්‍රික්ක කීපයකට තැනින් තැන වැසි

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.

උතුරු සහ උතුරුමැද පළාත්වල විටින් විට පැ.කි.මි. 40 පමණ දක්වා වන තරමක් තදසුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

 

 

 

 

Related posts

ආණ්ඩුව කරන වැඩවල අඩුපාඩු බලන්න ඕන තරම් අය ඉන්නවා – අමාත්‍ය මහින්ද අමරවීර

Editor O

හෙට සිට හුදකලා කෙරන සහ හුදකලා බව ඉවත් වන ප්‍රදේශ[RELEASE]

Mohamed Dilsad

ධීවර ජනතාවට සහන සළසන ලෙසට අග්‍රාමාත්‍ය උපදෙස්

Mohamed Dilsad

Leave a Comment