ක්‍රීඩා

චමින්ද වාස් යළි ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුරට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා සඳහන් කරයි.   

එම පත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුකරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියාසිටියේ.

චමින්ද වාස් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස කටයුතු කරනු ලැබීය.

 

Related posts

පකිස්තානය ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමට ඇඟිල්ල දිගු කරයි

Mohamed Dilsad

එක්දින පිටියේ එංගලන්ත , ශ්‍රී ලංකා ගැටුම අද

Mohamed Dilsad

යුරෝපා ලීග් පාපන්දු තරගාවලි කල් දැමේ

Mohamed Dilsad

Leave a Comment