විදෙස්

ජර්මනිය අපේ‍්‍රල් 17 දක්වා වසා දමයි

(UTV | ජර්මනිය) – අප්‍රේල් 17 දා දක්වා ජර්මනිය වසා දමන බව ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ප‍්‍රකාශ කර ඇත.  

කොරෝනා ආසාදනයවීම් වර්ධනය වීම නිසා මෙම පියවර ගත් බව ඇය කියා සිටියාය.

මෙම කාලසීමාව තුළ නිවසට වී සිටින ලෙස මර්කල් ජර්මානු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ජර්මානු රජය පැවසුවේ පසුගිය සතියේදී කොරෝනා ආසාදිත සංඛ්‍යාව දිනපතාම 13,000 බැගින් වැඩි වී ඇති බවයි.

Related posts

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පලස්තීන ප්‍රශ්නය පිළිබඳ යෝජනාව ශ්‍රී ලංකාව පිළිගනී

Editor O

කොවිඩ් -19 එන්නතක් සියලු රටවලට හිමිවිය යුතු බවට යෝජනාවක්

Mohamed Dilsad

චීනයේ කොරෝනා වෛයිරසයෙන් මියගිය සංඛ්‍යාව 80ක් වෙයි

Mohamed Dilsad

Leave a Comment